උණු වතුර බෝතලයක ඇතුලත පෘෂ්ඨ ඔප දමා ඇත.

                                               
     අප ප්ලස්කුවක් භාවිත කරන්නේ බොහෝ විට යම් ද්‍රවයක් උණුසුම්ව තබා ගැනිම සඳහාය. නමුත් එහි සිසිල් ද්‍රවයක් වුවද සිසිලස අඩු නොවී රදවා තබා ගත හැකිය.

ඔප දැමූ පෘෂ්ඨ වලින් තාපය වැඩියෙන්  පරාවර්තනය කර ප්ලාස්කුව තුලම රදවා තබා ගන්නා බැවින් විකිරණයෙන් සිදු වන තාප හානිය අවම වේ. 
එම නිසා වැඩි වෙලාවක් තාපය රැදී පවතී.               

Comments